අංක 18 බිංගයේ අභිරහස😱😱🙄😱😱
අංක 18 බිංගයේ අභිරහස😱😱🙄😱😱 කියවන්නම ඕනේ ලිපියක්🎀🍀💖🌹🌱🌷🍀 🚆🚆 අංක 1006 දරන දුම්රිය 😌 😍උඩරට මාර්ගයේ සුවිශේෂ බිංගෙයක් වන අංක 18 බිංගෙය හරහා පට්ටිපොල බලා 😘 හැමෝද දකින දන්න රූප පෙලක් වෙනස් කෝණයකින්❤️🤗 ❤️🤗🌏 රියදුරු ඇසින්..🤗👣🌍 ❎ අත්භූත, ගුප්ත සිදුවීම් රැසක් සඟවාගෙන සිටින පට්ටිපොල අංක 18 දුම්රිය බිම්ගෙය .❎ උඩරට දුම්රිය මාර්ගයේ පට්ටිපොල සහ ඔහිය දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති අංක 18 දුම්රිය බිංගෙය දුම්රිය ඉතිහාසයම කැළඹීමට සමත් වූ දුම්රිය බිංගෙයක්. ඒ හා ගෙතුණු ජනප්‍රවාද කතා මෙන්ම අදටත් සිදුවන, කතාබහ වන සමහර අභිරහස්, ගුප්ත සිදුවීම් එයට සාක්ෂි දරණවා.දුම්රිය ඉතිහාසය තුල අංක 18 බිංගය තරම් පුවත් මැචූ බිංගයක් නැති තරම්. අනෙක් දුම්රිය බිංගෙවල් හා සැසදීමේදි මෙම බිංගෙය විශේෂ වන්නට හේතූ කීපයක්ම තියනවා . ඒ හේතු ලෙස 🔴 මෙම අංක 18 බිංගෙයින් පළාත් දෙකක් වෙන් කරනු ලබනවා. ඒ බිංගයේ පට්ටිපොල අන්තයෙන් මධ්‍යම පළාතත්, ඔහිය අන්තයෙන් ඌව පළාතත්...